Tag: ස්ටාර් ගාමන්ට්ස්

1-Star-award-receiving.jpg

1min130
ස්ටාර් ගාමන්ට්ස් සමූහයේ කටුනායක පිහිටි නවෝත්පාදන මධ්‍යස්ථානය, පසුගියදා පවත්වන ලද තිරසර කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් හරිත කර්මාන්ත මුලපිරීම පිළිබඳ පළමු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී, කර්මාන්ත බලශක්ති කාර්යක්ෂමතා අංශයේ රිදී සම්මානයක් හිමිකරගැනීමට සමත්විය. ‘Passive house’ සංකල්පය යටතේ ඉදිකළ ලොව ප්‍රථම කර්මාන්තශාලා ගොඩනැගිල්ල ද වන එය දකුණු ආසියාවේ ප්‍රථම ‘Passive house’ සැලසුම මෙන්ම LEED V4 සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු […]

Star-Garment.jpg

1min520
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන, කටුනායක කේන්ද්‍ර කරගත් ස්ටාර් ගාමන්ට්ස් ආයතනය, සේවා ස්ථාන සංස්කෘතිය පිළිබඳව ගෝලීය වශයෙන් ඇගයීම් සිදුකරන Great Place to Work® ආයතනයේ Great Place to Work සහතිකය දිනාගැනීමට පසුගියදා සමත්විය. සේවකයින්ට හිමිවන ඉහළ අවධානය සහ සැළකිල්ල මෙන්ම සේවකයින් සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන මිත්‍රශීලී ප්‍රතිපත්තිය හා සහභාගීත්ව ප්‍රවේශය […]

Webp.net-resizeimage-66.jpg

1min620
      ධනාත්මක සමාජ බලපෑමක් සමඟින් තිරසාර ව්‍යාපාර ගමනක නිරතව සිටින, ප්‍රමුඛ පෙළේ ගෝලීය ඇඟලුම් නිෂ්පාදකයෙකු වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය, අමෙරිකා එක්සත් ජනපද හරිත ඉදිකිරීම් කවුන්සිලය (USGBC) මගින් පිරිනමන බලශක්ති හා පාරිසරික නිර්මාණ සැලසුම් අංශයේ නායකත්වය උදෙසා වන සහතිකය (LEED) දිනාගැනීමට පසුගියදා සමත්විය. එහිදී ස්ටාර් ගාමන්ට්ස්හි බුත්තල කර්මාන්තශාලාවට LEED රන් සහතිකය ද, කඩුවෙල ස්ටාර් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව