ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 10, 2024
Sterling Steels Limited යනු BlueScope Lysaght Lanka (Pvt) Ltd, E.B. Creasy & Co. PLC විසින් අත්පත් කර ගැනීමෙන් පසු අලුතින් නම් කරන ලද ආයතනයක් වන අතර, එය ITC රත්නදීප හි දී අති උත්කර්ෂවත් ලෙස නිල වශයෙන් ප්රකාශයට පත් කෙරිණි. ශ්රී ලංකාවේ අංක 1 ගුණාත්මක වානේ සෙවිලි විසඳුම් සන්නාමය ලෙස සමාගමේ නවතම සෙවිලි තහඩු සන්නාමය වන […]