ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 8, 2025
ශ්රී ලංකාවේ ක්රීඩා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින Ritzbury අඛණ්ඩව 17 වන වසරටත් ශ්රී ලංකා ස්කොෂ් සමග අත්වැල් බැඳගෙන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතා තරගාවලියට අනුග්රහය ලබාදීමට කටයුතු කළේය. මෙම තරගාවලිය පැවැත්වුණු 36 වන අවස්ථාව මෙයයි. ශ්රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury, CBL Foods International (පුද්) සමාගම සතු ප්රධානතම සන්නාමයයි. ශ්රී ලංකා ගුවන් […]




