ලංකා ව්යාපාරික පුවත් - LBNJune 18, 2025
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සහ ශ්රී ලංකාවේ පිට්සා හට් සහ ටකෝ බෙල් සඳහා එකම බලයලත් නියෝජිතයා වන ගැමා පිට්සාක්රාෆ්ට් ලංකා (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්රතිඵලයක් ලෙස, පිට්සා වර්ග හා අනෙකුත් ක්ෂණික ආහාර සිසිල් වීමට පෙර පාරිභෝගිකයින් වෙත බෙදා දීම තම ජීවිකාව කරගත් 800ක් පමණ වූ යතුරුපැදිකරුවන්හට වඩා ආරක්ෂිතව තම කාර්යය ඉටු කර ගැනීමට අවස්ථාව උදා […]






