Hemas Holdings PLC හි අනුබද්ධ සමාගමක් වන Hemas Pharmaceuticals සමාගම විසින් පසුගියදා මියන්මාරයට යැවීම සඳහා මානුෂීය සහනාධාර වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදි. 2025 මාර්තු 25 දින සිදු වූ, රිච්ටර් මාපකයේ 7.7 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියන්මාරයේ දැවැන්ත විනාශයක් සිදු විය. ලංකා වාණිජ මණ්ඩලයේ ඉල්ලීම පරිදි, මියන්මාරය තුළ සිදුවෙමින් පවතින […]