ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 3, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම මුස්ලිම් සංස්කෘතික උළෙලක් මෙන්ම, කොළඹ මහා නගර සභාව හා එක්ව බස්නාහිර පළාත් සභාව ක්රියාත්මක කරන ප්රධාන වැඩසටහනක් වන ‘සලාම් රාමසාන් 2026’, හරිත මාවතේ දී (Green Path) උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. මෙය ඇදහිල්ල, සංස්කෘතිය සහ සහජීවනය විදහා දක්වන දින තුනක විචිත්රවත් සැමරුමක ආරම්භය සනිටුහන් කරයි. බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා සහ කොළඹ නගරාධිපතිනිය නෙළුම් […]



