කොළඹ: හේමාස් අවුට්රීච් පදනම [Hemas Outreach Foundation (HOF)] මෙවර ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය වෙනුවෙන් සිය ‘එක සේ සලකමු’ සමාජ සත්කාර වැඩසටහන යටතේ විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණි. එහි ප්‍රධානතම අංගය වශයෙන් ගාලු මුවදොරදී සරුංගල් සැණකෙළියක් පවත්වන ලදි. ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති ජාතික මධ්‍යස්ථානය (AYATI National Center for Children with Disabilities) සමග එක්ව […]