එහි වාර්ෂික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටත් සැලසුම් සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගියදා ‘වටිනාකම් පිළිබඳ බැංකුකරණය සඳහා වූ ගෝලීය සන්ධානයේ’ [Global Alliance for Banking on Values (GABV)] පූර්ණ සාමාජිකත්වය හිමිකර ගැනීමට සමත් විය. මෙය තිරසාර මූල්‍ය සේවාවන් ඔස්සේ සැමට මූල්‍ය පහසුකම් හිමි කර දීම සඳහා සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. […]