සයිබර් ප්‍රහාරවලට එරෙහිව සටන් කරමින් ඒවා පරාජය කිරීම සඳහා නවතම ආරක්ෂණ විසඳුම් පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos නවතම වාර්තාවක් පසුගියදා නිකුත් කළේය- භාවිත කරනු ලබන තොරතුරු, තාක්ෂණ නායකයින් 400 දෙනෙකු අතර සිදු කළ සමීක්ෂණයක් අනුව ‘සයිබර් ආරක්ෂාව සඳහා වන AI හි ව්‍යාපාර යථාර්තය’ නම් වූ එම වාර්තාව නිකුත් කිරීමට Sophos මෙහිදී කටයුතු කර තිබිණ. එහිදී […]