ලංකා ව්යාපාරික පුවත් - LBNJune 14, 2021
පසුගිය දිනක (ජුනි 02 වන දින), ඩී. සැම්සන් සහ පුත්රයෝ (පුද්ගලික) සමාගම ඔවුන්ගේ නීතිඥයන් වන සුදත් පෙරේරා නීතිඥ සමාගම මගින්, එම සමාගමට අයත් “බීට්” වෙළඳ ලකුණේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ දී නඩුවක් පවරන ලදී. එම නඩුවේ දී අධිකරණය විසින් විත්තිකරු වූ උඩවත්ත දුරාගේ ලලිත් යන අයට සහ ඔහුගේ සේවකයන්ට, […]