නුවන් විතානගේ විසිනි සන්නාමයක අනන්‍යතාව ඉහළ නැංවීමට හෝ බිඳ දැමීමට ඩිජිටල් ලෝකය සතුව සුවිසල් හැකියාවක් ඇත. තරඟකාරී වෙළෙඳපොල තුළ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරන ආරම්භක හෝ කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයන්ට ඒ වෙනුවෙන් ශක්තිමත් සන්නාම අනන්‍යතාවක් ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා ශක්තිමත්ම හා ලාභදායීම ක්‍රමවේදය වන්නේ සමාජ මාධ්‍යයයි. ව්‍යාපාරයන්ට තමන් ඉලක්ක කරන පාරිභෝගිකයින් සමඟ සම්බන්ධ […]