ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 31, 2021
පිට පිටම 17 වන වරටත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්කළ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරයි දිවයින පුරා සිටින 4,000 කට අධික අලෙවි නිළධාරීන් සම්මාන ප‍්‍රදානෝත්සවය Zoom ඔස්සේ සජීවීව නරඹයි සමාජ දුරස්ථභාවය සුරැකීමේ වැදගත්කම විදහා දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගම පිට පිටම 17 වන වතාවටත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීම සැමරීමේ සම්මාන ප‍්‍රදානෝත්සවය සුරක්ෂිත අයුරින් පසුගියදා පැවැත්වුණු […]



