වළක්වා ගත හැකිව තිබූ සහ රටක් ලෙස අපට පාලනය කළ නොහැකි සාධක හේතුවෙන් අප මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය මේ වන විට ජීවිත හා දේපළ විනාශයකට ඇද දමමින් පවතින දේශපාලන හා සමාජීය අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. මේ දඩි අවිනිශ්චිත සහ ආනාරක්ෂිත තත්වය මෙරට දළ දේශීය නිෂ්පාදනයෙහි ගාමක බලවේගය වන පුද්ගලික […]