ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 8, 2025
‘ඇගේ දෑසින්’ නම් වූ මෙම සුවිශේෂී වැඩසටහන, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය (SGBV) පිළිබඳ දැනුවත් කිරීම සඳහා පෙර කවදාවත් නොවූ ලෙස මෙවර නාට්‍යානුසාරයෙන් රඟ දැක්වේ. කොළඹ, ශ්‍රී ලංකාව, 2025 දෙසැම්බර් 03: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්රියාකාරීත්වයේ දින 16 යනු සෑම වසරකම නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා […]



