ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විශාලතම ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය කටයුතු යොදා තිබේ. HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 නමින් මෙම තරගාවලිය පෙබරවාරි මස 25 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර, ඊට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 667 දෙනකු සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රටවල් 28කින් […]