Tag: සම්මාන

Lakshmi-Kumari-Sugar-Studio-LBN.jpg

1min390
      අයිසින් මල් සහ කේක් සැරසිලි නිර්මාණ ක්ෂේත්‍රයේ  ප්‍රවීණ ශිල්පිනියක වන ලක්ෂ්මි කුමාරි මහත්මිය විසින් පවත්වා ගෙන යනු ලබන Lakshmi Kumari International Sugar Studio පසුගියදා පැවති Lanka Business Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති එම සම්මාන උළෙල Business […]

Daraz-Payment-Partner-Awards-2023-LBN.jpg

1min350
      දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් […]

NATURELAC-LBN.jpg

1min410
      දේශීයව තීන්ත නිෂ්පාදනය කර අලෙවි කරන නේචර්ලැක් පේන්ට් සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SLIM SMEDA)  සම්මාන උළෙලේදී ඉදිකිරීම් අංශයේ මධ්‍ය පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය  (SLIM)   සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශකයකට වැඩි කාලයක් පුරා මෙරට අලෙවි කටයුතු සිදු කරන නේචර්ලැක් […]

2-Expack-Team-GPTW-LBN.jpg

1min440
      ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක්වන Ex-pack Corrugated Cartons PLC සමාගම, පසුගියදා පැවැති  Great Place to Work Sri Lanka වාර්ෂික සම්මාන උළෙලේදී කුඩා පරිමාණ සේවා ස්ථාන කාණ්ඩයේ පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. කාබන් ශූන්‍යතා සහතිකය ලත් සහ තිරසරභාවය පිළිබඳ ඉහළ අවධානයක් ලබාදෙන සමාගමක් ලෙස Ex-pack සමාගම, තිරසර සේවක අත්දැකීම් ජනිත කිරීම […]

Image-01-LBN.jpeg

1min310
      හේලීස් වැවිලි සමාගමෙහි සාමාජිකයෙකු වන කැළණිවැලි වැවිලි සමාගම (KVPL), 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමාජ වගකීම් සහ පාරිසරික දැනුවත්භාවය සඳහා වන රන් සම්මානය දිනා ගනියි. KVPL හි මානව සම්පත් සහ ආයතනික තිරසාරභාවය පිළිබඳ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ ගමගේ මහතා සමාගම තුළ ධනාත්මක සහ තිරසාර වෙනස්කම් සිදුකිරීමේ කාර්ය භාරය වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී […]

Baby-Cheramy.jpg

1min410
      ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි, එක්සත් රාජධානියේ Global Brand Magazine හි ගෝලීය සන්නාම ප්‍රදානෝත්සවයේ 2023 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ළදරු සත්කාරක ගෞරව සම්මානයෙන් පිදුම් ලබමින් එහි විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කර ඇත. ලොව පුරා සිටින දෙමව්පියන්ගේ ඇගයීමට ලක් වූ,  සුරක්ෂිත සහ විශ්වසනීය ළදරු සත්කාරක විසඳුම් ලබා […]

DFCC-LBN.jpg

1min300
      DFCC බැංකුවේ වෙබ් අඩවියට පසුගියදා පැවති BestWeb.LK 2023 සම්මාන උළෙලේදී බැංකු සහ මූල්‍ය සේවා කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමි විය. DFCC බැංකුවට අඛණ්ඩව BestWeb.LK සම්මාන හිමි වූ 4 වැනි අවස්ථාව මෙය වන අතර, මෙය ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් DFCC බැංකුව අත්කරගෙන ඇති ප්‍රගතියට මනා සාක්ෂියකි. LK Domain Registry ආයතනය මගින් BestWeb.LK සම්මාන උළෙල […]

IMAGE-1-LBN.png

1min780
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන සමාගමක් වන ‘Phoenix’ හඳුන්වා දුන් සුවිශේෂ නිෂ්පාදන ද්විත්වයක් වන ‘FLAP Folding Chair’ සහ ‘FLO Modular Cupboard’ පෙළ කීර්තිමත් සම්මාන උළෙලක් වන ජාත්‍යන්තර නිර්මාණකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ (2023) අවසන් අදියරට තේරී තිබේ. මෙම සම්මාන උළෙල නිර්මාණකරුවන්, නව නිපැයුම්කරුවන් සහ සන්නාම එකට එකතු කරමින් විවිධ කර්මාන්තවලට අදාළ විශිෂ්ට ගණයේ […]

SANASA-LBN-1.jpg

1min310
      තරගකාරී රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන දැවැන්තයන් දෙදෙනෙක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගිය දා ශ්‍රැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ අභිමානවත් අන්දමින් සිදු විය. එහි ඉතා සුවිශේෂ අංගයක් ලෙස සණස ඉන්ෂුවරන්ස් සමාගමේ කළමණාකාරීත්වය ඉදිරිපත් කළ සංගීතමය විශේෂාංගය සියලු දෙනාගේ අවධානයට ලක් වූ අතර එය මේ දිනවල සමාජ […]

image-1-LBN-3.jpg

1min320
      සංවර්ධන බැංකුකරණය සහ වාණිජ බැංකුකරණය සම්බන්ධයෙන් වසර 68 කට අධික උරුමයක් හිමි DFCC බැංකුව, CIMA-ICCSL-Daily FT ‘Most Admired Companies of Sri Lanka 2022’ සම්මාන උළෙලේ ඉහළම තලයේ ගෞරවණීය සඳහන් කිරීම් 5 හෙවත් “Top 5 Honourable Mentions” අතරට එක්වීමට පසුගියදා සමත් විය. විශිෂ්ටත්වය හා නවෝත්පාදනය උදෙසා කැපවෙමින්, සමාජයේ යහපත උදෙසා ඉටු කළ මෙහෙවර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව