ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 28, 2026
සිය ප්‍රථම SLIM Digis තරගාවලි නියෝජනයෙන්ම සම්මාන තුනක් දිනා ගැනීමට Zirateh සමත් වූ අතර, එමඟින් මෝටර් රථ කාණ්ඩය යටතේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් ඒජන්සිය බවට පත් විය. රිදී, ලෝකඩ සහ අවසන් වටයේ ඇගයීම් ඇතුළත් මෙම ජයග්‍රහණය, සමාගමේ ව්‍යාපාරික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර ශ්‍රී ලංකාවේ මෝටර් රථ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ එහි පවතින වර්ධනය […]



