Tag: සම්මානය

D-R-Export-LBN.jpg

1min260
මෙරට ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන D & R Exports පෞද්ගලික සමාගමේ සභාපතිනි මානෙල් ගර්ට්රූඩ් රාජ්කුමාර් මහත්මිය Women Legend Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ Legendary Woman of the Year සම්මානය දිනා ගත්තාය. රාජ්කුමාර් මහතාගේ නායකත්වයෙන් 1993දී අරලිය Impex නමින් ඇරැඹූ මෙම සමාගම වසර හතක් වැනි කෙටි කාලයකදී එනම් 2000 වසර වන විට […]

1-Intrepid-Sri-Lanka-GM-Poornaka-receiving-the-award.jpg

2min1470
තරුණ වෘත්තිකයින් විසින් කලාපීය සංචාරක කර්මාන්තයට ලබාදුන් දායකත්වය අගයමින් පැසිෆික් ආසියානු සංචාරක සංගමය හෙවත්  Pacific Asia Travel Association -PATA) වෙතින් පිරිනමනු ලබන 2025 PATA Face of the Future සම්මානය දිනාගැනීමට Intrepid Travel Sri Lanka සමාගමේ මෙරට සාමාන්‍යාධිකාරී පූර්ණක දැල්පචිත්‍ර මහතා වෙත පසුගියදා සමත්විය. ආසියානු පැසිෆික් කලාපයේ නැගී එන තරුණ වෘත්තිකයින් සිව්දෙනා අතුරට මෙවර නම් කෙරුණු […]

3.-SSP-Pool-LBN.jpg

2min470
ලොව හොඳම resorts හෝටල් සියයට 10 අතරට ද පිවිසෙයි ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුන්දර සහ සුඛෝපභෝගී හෝටලයක්වන Sun Siyam Pasikudah හෝටලය, ජාත්‍යන්තර Tripadvisor’s Travelers’ Choice, Best of the Best for 2025 සම්මානයට පාත්‍රවී තිබේ. ඒ අනුව ලොව හොඳම resorts හෝටල් සියයට 10 අතරට පිවිසීමට Sun Siyam Pasikudah සමත්ව තිබේ. මෙය හෝටලය මගින් පිරිනමන […]

A-LBN.jpg

1min390
Finagle Lanka පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී බේකරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා දැක්වූ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන්  විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස (මහා පරිමාණ – ආහාර පාන කර්මාන්තය) ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානය සහ විශිෂ්ටම ආයතනික පර්යේෂණ හා සංවර්ධන ඒකකය සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ඒ තුළින් […]

Keshara-Lime-LBN.jpg

1min310
Keshara Lime Industries (පෞද්ගලික) සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී ඛනිජ සහ කැණීම් ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජීවමාල් ජයවර්ධන මහතා වෙත සම්මානය පිරිනමන ලදී. සිය ගම් ප්‍රදේශයේ සුලභ ස්වාභාවික සම්පතක් වූ ඩොලමයිට් පිළිබඳව මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයේ […]

Image-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ රජ කිරුළු  පැළඳි  රාජා ජුවලර්ස්  2024 වසරේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම සම්මාන උළෙලේ  ප්‍රධාන ආරාධිතයන් ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර […]

Image-03-hackathon-LBN.jpg

1min300
Hack for Social Impact Challenge හි හොඳම නවෝත්පාදන 5 අතරට එක් වෙයි විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්, ඉතිහාසයේ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් Microsoft Global Hackathon හි  “Hack for Social Impact”  අභියෝගයේ හොඳම ජයග්‍රාහකයින් 5 දෙනා අතරට තේරී පත් විය. එම පත්වීමත් සමඟ එවැනි සම්මානයක් ලබා ගත් ප්‍රථම ශ්‍රී […]

BEAM-LBN.jpg

1min310
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කාර්මික නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. 1984දී ඇරැඹූ මෙරට ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බීම් හෙළ ඔසු ලංකා සමාගම […]

Ceylon-Pharma-College-LBN.jpg

1min290
දහස් ගණනක් සිසුන්ට ඖෂධවේදය පිළිබඳ දැනුම සපයන Ceylon Pharma College නිර්මාතෘ දිලිප් ෆොන්සේකා Asia’s Icon Awards අන්තර්ජාතික සම්මාන උළෙලේදී “Revolutionary Thinker in Pharmacy and Education” සම්මානය දිනා ගත්තේය. සිසුන් දහයකට පමණ ඖෂධවේදය පිළිබඳ අධ්‍යාපනය සපයමින් ඇරැඹුණු එම ආයතනය වසර හතරක් වැනි කෙටි කාලයකින් සිසුන් 3,000කට පමණ දැනුම සපයා ඇත.     2020දී ඇරැඹූ Ceylon Pharma […]

Global-Air-Connection-IMAGE-1-LBN.jpg

1min330
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ අනුමැතිය ලද ප්‍රමුඛ පෙළේ ගමනාන්ත කළමනාකරණ සමාගමක් (DMC) වන Global Air Connection පෞද්ගලික සමාගම Business World International සම්මාන උළෙලේදී සංචාරක අංශයේ සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහමඩ් සාදිකීන් මොහමඩ් සෆ්රාන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව