Tag: සම්මානය

A-LBN.jpg

1min130
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් “සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා AI මෙහෙයවන නවෝත්පාදන” තේමාව යටතේ සංවිධානය කරන ලද Tourism Start-Up Competition 2026 තරගාවලියේදී, වාණිජ අංශයේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රය වෙනුවෙන් පිරිනැමෙන විශිෂ්ටතම ව්‍යවසායක විසඳුම (Best Enterprise-Centric Solution – Commercial Category, Hospitality Industry) සඳහා වන සම්මානය දිනා ගැනීමට Thineth Software Solutions සමාගම සමත් විය. මෙම ඇගයීම […]

Image-I-LBN.jpeg

1min220
ජෙෆ්රි බාවා භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘මූණමල්’ සම්මානය සඳහා අයදුම්පත් භාරගැනීම නිල වශයෙන් ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society of Sri Lanka) සමඟ එක්ව මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරනු ලබනු ලබයි. මේ සඳහා මිනිස් අවශ්‍යතා මනාව සපුරාලමින් අවට පරිසර […]

Phoenix-IT-Lanka-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ සිය ස්ථාවරත්වය තව දුරටත් තහවුරු කරමින් Phoenix IT Lanka (Pvt) Ltd අඛණ්ඩව දෙවැනි වරටත් Check Point Best Performance SMB Winner 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ පස් වසරක ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සම්මානය South Asia Technologies (Pvt) Ltd  සංවිධානය කළ Check Point Award Night 2026හිදී පිරිනමන ලදී. ශ්‍රී […]

Capture-5.jpg

1min380
තිරසර බැංකුකරණය වෙනුවෙන් බැංකුව දැක්වූ කැපවීමට සුවිශේෂී ගෞරවයක් ලබමින් ග්ලෝබල් ෆයිනෑන්ස් හයවන වාර්ෂික තිරසර මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව, චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ජයග්‍රාහකයා බවට පත් විය. මෙම සම්මානය මගින් අගය කරනු ලබන්නේ ද්‍රව්‍ය හා සම්පත් නැවත භාවිතය සහ පුනර්ජනනය දිරිමත් කරන, පාරිසරික වශයෙන් තිරසර වූත්, දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී වූත් නිෂ්පාදන […]

ceylinco-life.jpg

1min140
සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත. මෙම සම්මානය මගින් සෙලින්කෝ  ලයිෆ් සමාගම ලොව වඩාත්ම ගෞරවනීය ජීවිත රක්ෂණ සමාගම් අතරට ශ්‍රේණිගත කර ඇති අතර කැනඩාවේ සන්ලයිෆ්, ඕස්ට්‍රේලියාවේ ඇසෙන්ඩා, චීනයේ චයිනා පැසිෆික් ඉන්ෂුවරන්ස්, ප්‍රංශයේ CNP ඇෂුවරන්ස්, ජර්මනියේ ටැලන්ස්ක් සමූහය, ඉන්දියාවේ […]

Superbrand-status-2026-LBN.jpg

1min320
සියවසකට අධික කාලයක නායකත්වය සහ මිලියන ගණනකගේ නොසැලෙන විශ්වාසය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව Superbrand සම්මානය ලබා ඇත. තම ගනුදෙනුකරුවන්ට, කොටස් හිමියන්ට සහ මෙරට ආර්ථිකයට කොමර්ෂල් බැංකු සන්නාමය ලබා දී ඇති තිරසර ප්‍රගතිය සහ කල් පවතින වටිනාකම අනුමත කිරීමක් වන මෙම පිළිගැනීම මගින් පිළිබිඹු වන්නේ ජාතියේ ප්‍රමුඛතම බැංකු සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින්, කොමර්ෂල් […]

Samsung-Superbrands-Image.jpg

1min250
සැම්සුන් ශ්‍රී ලංකා සිය නිෂ්පාදනයන්හි විශිෂ්ටත්වය හා පාරිභෝගික විශ්වාසය නැවත නැවතත් ප්‍රදර්ශනය කරමින් 2025 Superbrands – Sri Lanka’s Choice සම්මානය හිමි කර ගැනීමට සමත් විය. සැම්සුන් සතු පාරිභෝගික ආකර්ෂණය, තිරසාර සන්නාම අතර පෙරමුණ ගැනීම මෙන්ම මෙරට නිවාස නව්‍යකරණය වෙනුවෙන් දක්වන දායකත්වය මෙම සුවිශේෂී පිළිගැනීම තුලින් මනාව තහවුරු විය. ගෝලීය වශයෙන් සන්නාමයන්හි විශිෂ්ටත්වය ඇගයීමේ ස්වාධීන හා […]

image-LBN.jpeg

1min420
ශ්‍රී ලංකාවේ podcast වැඩසටහනක් වන The 3i Show with Stefan de Alwis පසුගියදා නිමාව දුටු ආසියානු සම්මාන උළෙලේදී 2025 – 2026 වසරේ ආසියානු හොඳම නැගී එන podcast වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගන්නා ලදී. විශේෂයෙන් නැගී එන කලාපීය වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කළ මෙම පිළිගැනීම මාධ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය මෙන්ම ආසියාවේ නායකත්වය […]

AMAMI-LBN.jpeg

1min120
ප්‍රමුඛ පෙළේ දේශීය සන්නාමයක් වන අමාමි (Amami) සන්නාමය හිමි රන්යන් ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2025 CNCI Achievers සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් සහ විශිෂ්ටම දක්ෂතා ඇගැයීමේ සම්මානයෙන් (Top Achiever Award) පිදුම් ලැබීය. ලංකා කර්මාන්ත මණ්ඩලය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. රනිල් ද සිල්වා […]

A-LBN-1.jpg

1min260
තාප නිවාරක, ශබ්ද නිවාරක සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල පුරෝගාමියකු වන Macbertan පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ CNCI Achiever Awards 2025 සම්මාන උළෙලේදී මධ්‍යම ඛාණ්ඩයේ නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගත්තේය. එමගින් පූර්ණ තත්ත්ව කළමනාකරණය, සේවා විශිෂ්ටත්වය, වෘත්තිමයභාවය සහ තිරසාර වර්ධනය යන අංශවලින් එම සමාගම ලබා ඇති ප්‍රගතිය යළි තහවුරු වේ. 1997දී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව