යුරෝපා සංගමය (EU) මගින් අරමුදල් දායකව ක්‍රියාත්මක කරන සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ආසියා පදනම සමඟ එක්ව ක්‍රියාත්මක කරන Supporting Effective Dispute Resolution (SEDR) ව්‍යාපෘතිය එහි වසර පහක ගමන නිමා කරමින්, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති SEDR අවසාන ව්‍යාපෘති සම්මේලනයේදී නිමාවට පත්විය. මෙහෙදී අධිකරණ ක්ෂේත්‍රයේ, සිවිල් සමාජයේ, අධ්‍යයන ක්ෂේත්‍රයේ හා සංවර්ධන හවුල්කරුවන්ගේ ප්‍රධාන පාර්ශවකරුවන් ව්‍යාපෘතියේ […]