ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 29, 2026
Global Unites සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සාධාරණත්වය, සමාජ සහජීවනය සහ තරුණ සංවර්ධනය ඇති කිරීම අරමුණු කරගත් තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙල පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා කොළඹදී පැවැත්විණ. මෙම වැඩපිළිවෙල මගින් විවිධ ජාතීන්ට, ආගම්වලට සහ දේශපාලන පක්ෂවලට අයත් වයස අවුරුදු 45ට අඩු […]




