Tag: සන්ෂයින් හෝල්ඩින්ග්ස්

Sunshine-Healthcare-Lanka-Managing-Director-Shyam-Sathasivam.jpg

1min100
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රු. බිලියන 18.5ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 16.6%ක කැපී පෙනෙන වර්ධනයකි. සමූහය ලබා ගත් මෙම ඉහළ ආදායම් වර්ධනයට එහි විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අංශ මෙන්ම, Joint Agri Products Ceylon (JAPC) පුද්. සමාගමේ බහුතර […]

Capture-12.jpg

1min610
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සමස්ත ව්‍යාපාරික ජාලයම ආවරණය වන පරිදි දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමට පසුගියදා නව පියවරක් තැබීය. “Reimagining the Future: Sunshine’s Digital Evolution Journey” යන තේමාව යටතේ මෙම හඳුන්වා දීම සිදු කෙරිණි. වඩාත් බුද්ධිමත් ලෙස තීරණ ගැනීම, නූතන තාක්ෂණය භාවිත කිරීම සහ ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම තුළින් සමූහයේ […]

Capture-15.jpg

1min220
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රමුඛතම වාර්ෂික සම්මාන උළෙල වන SUN Awards 2026 ‘අනාගතය නව මානයකින් දකිමු’ (Reimagine the Future) යන තේමාව යටතේ මෑතකදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී 2025/26 මුල්‍ය වර්ෂයේදී සමූහයේ ව්‍යාපාරික වර්ධනය, සාමූහිකත්වය, නායකත්වය සහ ආයතනික සාධනීය වෙනස්කම් වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කෙරිණි. සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර […]

Capture-7.jpg

1min180
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය (FY26) සඳහා රු. බිලියන 65.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 11.2% ක වර්ධනයකි. සුව සේවා අංශයේ අඛණ්ඩ වර්ධනය, පාරිභෝගික අංශයේ වේගවත් වර්ධනය සහ කෘෂි ව්‍යාපාර අංශයෙන් ලැබුණු ඉහළ දායකත්වය මෙම ආදායම් වර්ධනය […]

Capture-9.jpg

1min190
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමස්ත සමූහය සඳහා නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇත. මෙය සමූහයේ පුළුල් ඩිජිටල් පරිවර්තනය සහ පාලන ප්‍රයත්නයන්හි වැදගත් පියවරකි. මෙම පද්ධතිය මෑතකදී කොළඹ පැවති විශේෂ උත්සවයකදී හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්, ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම්, ව්‍යාපෘතිය භාර කණ්ඩායම්, සන්ෂයින් සාමාජිකයින් සහ […]

GCEO-Head-Shot.jpeg

1min140
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 48.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8-1%ක වර්ධනයකි. මෙම කාල පරිච්ඡේදයේදී ඇතැම් ව්‍යාපාරික අංශවල මෙහෙයුම්වලට විවිධ අභියෝග එල්ල වුවද සමූහය සිය උපායමාර්ගික සැලසුම් විචක්ෂණශීලීව ක්‍රියාත්මක කරමින් එහි දිගු කාලීන වර්ධනයට […]

Capture-3.jpg

1min270
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) තෝරාගත් පාසල්වල දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට 4වන වරටත් තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. ඒ අනුව මේ වසරේදී මෙම වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක […]

SPA-Pic-01-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් ප්‍රමුඛතම අපනයන අරමුණු කරගත් සමාගමක් වන Joint Agri Products Ceylon පුද්. සමාගමේ (JAPC) 75%ක කොටස් අත්පත් කරගැනීමට අදහස් කරන බව නිවේදනය කර ඇත. මෙම සැලසුම 2026 ජනවාරි 21 වන දින අත්සන් කරන ලද කොටස් මිලදී ගැනීමේ ගිවිසුමේ (SPA) නියමයන් සහ කොන්දේසි වලට යටත් වේ. මෙම ගිවිසුම […]

Shyam-Sathasivam.jpg

1min310
සන්ෂයින් හෝල්ඩින්ග්ස් කොළඹ කොටස් වෙළඳපොලේ S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් කර ඇති බව එම සමාගම නිවේදනය කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ S&P Dow Jones දර්ශක විසින් 2025 වසර අවසාන සමාලෝචනයෙන් පසු සිදු කරනු ලබන දර්ශක සැකසීම අනුව මෙම ඇතුළත් කිරීම සිදු කර ඇත- මෙය 2025 දෙසැම්බර් 19 වන දින වෙළෙඳපොල ගනුදෙනු වසා දැමීමෙන් […]

Sunshine-Holdings-‘Unmask-Diabetes-20251-LBN.jpg

1min790
සන්ෂයින් හෝල්ඩින්ග්ස් එහි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) හරහා ලෝක දියවැඩියා දිනය සැමරීම සඳහා ‘Unmask Diabetes 2025’ නමින් නොමිලේ මහජන සෞඛ්‍ය වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. මෙම වැඩසටහන නොවැම්බර් 14 සහ 15 යන දිනවල කොළඹ පිහිටි හෙල්ත්ගාඩ් ෆාමසි කිහිපයක පැවැත්විණි. දින දෙකක් පුරා පුරාවට පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව