Tag: සන්ෂයින් හෝල්ඩිංග්ස්

SUN-AWARDS-Collage-LBN.jpg

1min120
විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් විසින් සංවිධානය කළ වාර්ෂික සම්මාන උළෙලේදී 2023/24 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සේවක සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කරන ලදී. ‘Ignite the Future’ තේමාව යටතේ සිය සෞඛ්‍ය සේවා, පාරිභෝගික සේවා සහ කෘෂි ව්‍යාපාර යන ව්‍යාපාරික අංශයන්හි සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර […]

SUN-Avurudu-2024-LBN.jpg

1min330
2024, අප්‍රේල් 29, කොළඹ – සන්ෂයින් හෝල්ඩිංග්ස් පී එල් සී හි සියලු ව්‍යාපාරික අංශයන් එක්ව  සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2024’  මහත් ඉහළින් සමරනු ලැබීය. සිංහල හින්දු අලුත් අවුරුද්සේ සතුට, උත්සවශ්‍රීය හා විචිත්‍රවත් බව සිත් සේ රස විඳීමට මේ තුළින් ඔවුන්ට අවකාශ උදා විය.   […]

Image.jpg

1min270
සන්ෂයින් හෝල්ඩිංග්ස් පී එල්සී පසුගියදා සිය සමාගමේ නවතම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පත්වීම් කිහිපයක් නිවේදනය කරන ලදී. ඒ අනුව සමූහයේ විධායක කමිටු සාමාජිකයින් වන අරුණ දීප්තිකුමාර, මිෂෙල් සේනානායක, ආචාර්ය ටී. සයන්දන් සහ ශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් විධායක අධ්‍යක්ෂවරුන් ලෙස පත් කිරීමට සන්ෂයින් හෝල්ඩිංග්ස් කටයුතු කර ඇත.     මෙම නව පත්වීම් පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් […]

Image-LBN-3.jpg

1min200
      විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී, සිය විකුණුම් කණ්ඩායම්වල සාමාජිකයින් 13 දෙනෙකු මෑතකදී 2023 SLIM National Sales Awards (NSA) හිදී රන් සම්මාන 02 ක්, රිදී සම්මාන 06 ක්, ලෝකඩ සම්මාන 04 ක් සහ කුසලතා සම්මානයක් දිනා ගනිමින් ඇගයීමට ලක් වූ බව  නිවේදනය කළේය. විශේෂයෙන්ම තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් ක‍්‍රියාවලිය […]

Sunshine-Holdings-Chairman-Amal-Cabraal-.jpg

1min290
      ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් (CSE: SUN) අභියෝගාත්මක ආර්ථික පසුබිමක් මධ්‍යයේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2022 සැප්තැම්බර් 30 (1HFY23) වනදායින් අවසන් වන මාස හය සඳහා රුපියල් බිලියන 24.9 ක සමස්ත ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී එය 57.7% ක වර්ධනයකි. සලකා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව