පවතින හදිසි ආපදා තත්වයට ප‍්‍රතිචාරයක් වශයෙන් ගංවතුරින් පීඩාවට පත් ප‍්‍රදේශවල ජීවත් වන සිය පරිශීලකයින්ට නොමිලේ ඇමතුම් කාල හා ඬේටා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව එයාර්ටෙල් ලංකා සමාගම නිවේදනය කර ඇත. රුපියල් මිලියන 8කට අධික වටිනාකමින් යුත් සහන ලබා දෙමින් ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා […]