අලෙවිකරණ සන්නිවේදන හා වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන Revo – Revolution Advertising ආයතනය (www.revo.lk) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SMEDA) සම්මාන උළෙලේදී සේවා කාණ්ඩයේ ජූරියේ විශේෂ සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වරලත් වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් වන Revo Advertising ඕනෑම ව්‍යාපාරයකට අවශ්‍ය අලෙවිකරණ හා වෙළෙඳ ප්‍රචාරණ සේවා (ATL […]