Tag: සණස

Press-Photo-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි තිරසාර හා හරිත මූල්‍යකරණ  (Sustainable & Green Financing) සංකල්පය යටතේ සණස සමිතියේ සාමාජිකයින්  සඳහා ගෘහස්ත සූර්ය බලශක්ති කට්ටල මිලදී ගැනීමට මූල්‍ය පහසුකම් සලසා දී ඇත. HNB FINANCE සමාගම මෙම වැඩ පිළිවෙල පළමු වරට අතුරුගිරිය සණස සමිතිය තුළින් ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගෘහස්ත සූර්ය බලශක්ති […]

SANASA-LBN.jpg

1min230
සණස ව්‍යාපාරය 25 වැනි වරටත් සංවිධානය කළ නෙළුම් මල් හා කිරි ආහාර පූජාව අනුරාධපුර පුජා භූමියේදී සාර්ථකව පවත්වන ලදී. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර කෑගල්ල මහා සංගමය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය. ඉකුත් 4 වැනිදා අළුයම අනුරාධපුර සමාධි පිළිමය පාමුල ආධ්‍යාත්මික වැඩසටහනින් ඇරැඹුණු මෙය […]

Sanasa.jpg

1min1700
පුරා වසර 25ක් අඛණ්ඩව සණස ව්‍යාපාරය වාර්ෂිකව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කරන නෙළුම් මල් හා කිරි ආහාර පූජාව මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී හා රුවන්වැලිසෑ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මය සෑම වසරකම ජනවාරි මස මුල් […]

IMAGE-1.jpg

1min160
සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ තුන් සූත්‍රය සජ්ඣායනය කරමින් පිරිතේ ආනිසංස පැහැදිලි කිරීමේ වැඩසටහන කෑගල්ල වරකාපොළ සමිති 25ක සමාජිකයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු 31 දැදිගම කොට වෙහෙර මළුවේදී සාර්ථකව පැවැත්විණි. සණස ජය ටීවි නාලිකාව සමඟ අත් වැල් බැඳ ගනිමින් ආරම්භ කල මෙම වැඩසටහන රටටම ආදර්ශයක් සපයන වැඩසටහනක් බවට […]

SANASA-LBN.jpg

1min310
ජූලි 06 වැනි දාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති සංගම් සහ සණස සමූහයට අයත් සියලුම ආයතන  එක් වී සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාව  සමුපකාර දින සැමරුම් පා ගමන්,  මහ ජනතාව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කිරීමේ […]

SANASA-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ ආයතනයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රක්ෂණ කටයුතු පුළුල් හා කාර්යක්ෂමව සැපයීමේ අරමුණින් මැයි 08 වන දින රාගල නගරයේ නව පරිශ්‍රයකට ප්‍රවිෂ්ඨ විය. අංක 30, උඩුපුස්සැල්ලාව පාර, හල්ග්‍රන්ඔය, රාගල ලිපිනයේ පිහිටි මෙම නවතම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි නිලන්ත පියසේන මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ […]

SANASA-LBN.jpg

1min430
සණස නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන “සණස ඉදිරිය” ජාතික වැඩසටහනට අදාළව දකුණු පළාතේ සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු දකුණු පළාතේ සණස සමිති සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල, කාරක සභා නියෝජිතයෝ, කළමනාකරුවෝ සහ දකුණු පළාත් සණස සමිති සාමාජිකයෝ රැසක් සහභාගි […]

SANASA-LBN.jpg

1min1050
      වෙළෙඳ සේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේ MAS SILUETA කණ්ඩායම පරදා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කළේය. කාසියේ වාසිය දිනූ සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර MAS SILUETA කණ්ඩායමේ මුල් කඩුලු තුන ලකුණු 14ක් ඇතුළතදී දැවී ගිය අතර පන්දු වාර 25ක් අවසානයේ MAS SILUETA කණ්ඩායම […]

IMAGE-1-LBN.jpg

1min230
      සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැළසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන (සණස ජාතික සම්මේලනය) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අභිමානවත් අයුරින් […]

SANASA-LBN.jpg

1min1570
      දිවයිනේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 20 වැනි සංවත්සරයට සමගාමීව සණස ලයිෆ් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඊට සණස ලයිෆ් සහ සණස ජෙනරල් කාර්ය මණ්ඩලයේ රුධිර පරිත්‍යාගශීලීහු රැසක් දායකත්වය සැපයූහ. ඊට අමතරව සණස ලයිෆ් ශාඛා ජාලය මඟින් දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව