රන්දූපත උපෝසථාගාර රජ මහා විහාරයේ අභිනවයෙන් ඉදි කළ අඩි 65ක් පමණ උස චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත් පැළැඳවීමේ පුණ්‍ය මහෝත්සවය පොසොන් පොහොය දින පැවැත්විණි. චෛත්‍යය වටා අටමස්ථාන විවෘත කිරීම, චෛත්‍යය ගර්භය තුළ පිත්තල කිලෝ 1000කින් නිර්මාණය කළ රන් ආලේපිත සර්වඥ ධාතූ සහිත කරඬුව තැන්පත් කිරීම ආදී පුණ්‍ය කටයුතු රැසක් ඊට සමගාමීව සිදු විය. සණස සමූහයේ නිර්මාතෘ […]