සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කර ගනිමින් සංවිධානය කරන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” අප්‍රේල් 05 වැනිදා සණස කැම්පස් පරිශ්‍රයේදී පැවැත්වේ. ‘ලොව දිනන හෙට දිනකට’ යන තේමාවෙන් පවත්වන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය. සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. […]