සණස සමූහයේ නායක ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව බිහි වුණු “සණස ඉදිරියˮ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ජූලි 18 සහ 19 යාපනයේ ටිල්කෝ හෝටලයේදී පැවැත්විණි. එයට ප්‍රදේශයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නියෝජිතයෝ සහභාගී වූහ. ප්‍රධාන ආරාධිතයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීහු සහභාගී වූහ. පළමු දිනයේදී “සණස […]