ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 19, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි තිරසාර හා හරිත මූල්‍යකරණ (Sustainable & Green Financing) සංකල්පය යටතේ සණස සමිතියේ සාමාජිකයින් සඳහා ගෘහස්ත සූර්ය බලශක්ති කට්ටල මිලදී ගැනීමට මූල්‍ය පහසුකම් සලසා දී ඇත. HNB FINANCE සමාගම මෙම වැඩ පිළිවෙල පළමු වරට අතුරුගිරිය සණස සමිතිය තුළින් ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගෘහස්ත සූර්ය බලශක්ති […]












