ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 21, 2025
INSEE සිමෙන්ති (Siam City Cement (Lanka) Limited), යනු INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සන්නාම නිපදවන වෙළඳපොළ ප්‍රමුඛයා වන අතර, ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ. ශ්‍රී ලංකාවේ National Cleaner Production Centre (NCPC) මධ්‍යස්ථානයෙන් පිරිනමන ‘EcoLabel’ සහතිකය හිමි කරගන්නට INSEE සිමෙන්ති සමාගමට පසුගිය දා අවස්ථාව උදා වූ අතර, […]




