ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 25, 2026
2026 සැප්තැම්බර් 27 වන දිනට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මාලදිවයිනට අයත් Sun Siyam Resort හි ‘Privé Collection හි කොටසක් වන Sun Siyam Pasikudah හි විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙන බව නිවේදනය කොට තිබේ. ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සංස්කෘතික උරුමය, ප්රණීත ආහාර මෙන්ම ස්වභාව සෞන්දර්යය අගය කරමින්, ප්රජා මූලික තිරසාර ක්රියාකාරකම් ද සහිතව […]







