ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 9, 2022
සියයට 229කින් විදුලි ගාස්තු ඉහල දැමීමට ලංවිම කල යෝජනාව ඉවතට-ගාස්තු ඉහල දැමීම සියයට 75කට සීමා කෙරේ. ගෘහස්ත අංශයේ ඒකක 120 දක්වා සහනාධාර සංචාරක ක්ෂේත්‍රය සදහා මිල වැඩිවීමෙන් සියයට 50ක් ක්‍රියාවට නැගීම මාස 3කට පසුව ඩොලර් මගින් බිල්පත් ගෙවීමේදී 1.5%ක වට්ටමක් වහල මත සවිකල සුර්යබල පද්ධති ප්‍රවර්ධනය සදහා මාසික ස්ථාවර ගාස්තුව ශුද්ධ පරිභෝජනයට සීමා කෙරේ […]