ශ්‍රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය මෙහෙයවීමේ අවස්ථාව සංචාරක කර්මාන්තය පිළිබඳ ගෝලීය විශිෂ්ටයකුට පැවරෙයි Cinnamon Life at City of Dreams Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යාධිකාරීවරයා ලෙස සංජීව් හුලුගල්ල මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සුවිසල් වෙනසකට ලක් වෙමින් පවතින කාලයක Cinnamon Life හි සිදු වූ මෙම සුවිශේෂී […]