Tag: සංජීවනී ආයුර්වේද සමාගම

Luxyana-LBN.jpeg

1min390
සංජීවනී ආයුර්වේද සමාගමට අයත් Luxyana Wellness, Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී සුවතාව සහ සුව කිරීම සඳහා වන වසරේ විශිෂ්ටම ආයුර්වේද සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ 03, Crescat Boulevardහි පිහිටා ඇති Luxyana Wellness සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම ව්‍යාපෘතිය වේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාර වන ආයුර්වේද ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානය විවිධ රෝග සුව […]

MAIN-IMAGE-LBN.jpg

1min350
මෙරට ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් සන්නාමයක් වන සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම සත්කාර මධ්‍යස්ථානය ‘Luxyana Wellness’ නමින් පසුගියදා විවෘත විය. L17, Crescat Boulevard, කොළඹ ලිපිනයේ පිහිටි එය සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත වේ. සෞන්දර්යාත්මක සහ නිසංසල වටපිටාවක පිහිටි එහි පැමිණෙන පාරිභෝගිකයන්ට පුරාණ ආයුර්වේදය සහ නවීන සොයා ගැනීම් එකට කැටි කර ගත් සත්කාර අත්විඳීමට අවස්ථාව ලැබේ. ඊට සමගාමීව සුවිශේෂ […]

Sanjeewanie-Ayurveda-IMAGE-1-LBN.jpg

1min230
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම සහ එහි ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා BWIO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී සංජීවනී ආයුර්වේද සමාගම වසරේ හොඳම ශ්‍රී ලාංකික දේශීය ඖෂධ නිෂ්පාදකයා ලෙසත්, සඳකැලුම් මහතා වසරේ තරුණ ව්‍යවසායකයා ලෙසත් සම්මාන ලැබීය. වසර 200ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන සංජීවනී ආයුර්වේද නිෂ්පාදන ආරම්භ […]

Sanjeewanie-Ayurveda.jpeg

1min2520
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ හොඳම රසායන හා වාජීකරණ ඖෂධ නිෂ්පාදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ සම්මාන උළෙල ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු අතර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා වෙත සම්මානය පිරිනැමිණි.     හෙළඋඩකන්ද හෙළ වෙද  […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව