ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 27, 2026
මෙරට උත්සව කළමනාකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (EMA) විසින් පසුගිය දා කොළඹ දී ‘ශ්‍රී ලංකා උත්සව දින දර්ශනය’ නිල වශයෙන් දියත් කරන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශය ඔස්සේ, උත්සව කළමනාකරණ උපදේශක කමිටුව විසින් නිර්මාණය කරන ලද මෙම දින දර්ශනය මධ්‍යගත ඩිජිටල් වේදිකාවක් වේ. මෙම දින දර්ශනය විවිධ […]








