ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 7, 2026
ZeroPlastic Impact Center සිය ව්‍යාපෘතියේ පළමු අදියර ආසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ලෝක උරුම ස්ථානයක් ලෙස සැලකෙන සීගිරියේ දී සාර්ථකව අවසන් කළේය. එම ව්‍යාපෘතිය මගින් සීගිරියට පැමිණෙන සංචාරකයන්ගේ දායකත්වයෙන් දේශීය අත්කම් ශිල්පී පවුල් 100කට අධික සංඛ්‍යාවකට තිරසාර ආදායම් අවස්ථා නිර්මාණය කිරීමට ඔවුන් සමත්වී තිබේ. අද වන විට බොහෝ සංචාරකයන් සීගිරියට පැමිණෙන්නේ පෞරාණික සීගිරි පර්වතය නැරඹීමට […]



