ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 11, 2026
Citrus Leisure PLC ආයතනය විසින් පිහිටුවන ලද ‘Citrus School of Hotel Management’ හෝටල් කළමනාකරණ පාසලේ සමාරම්භක කණ්ඩායමේ විසිර යාමේ උත්සවය 2026 පෙබරවාරි 25 වන බදාදා දින Citrus Waskaduwa හි Mandarin Shore උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ (George Steuart & Company) 190 වන සංවත්සරය නිමිත්තෙන් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස මෙම හෝටල් […]






