Tag: සංචාරක කර්මාන්තය

Image-01-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කර ඇත. 2022 දී ප්‍රථම වරට අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම මගින් එමිරේට්ස් සහ SLTPB අතර සහයෝගීතාව ශක්තිමත් වනු ඇති අතර, එමිරේට්ස් ජාලය තුළ ප්‍රධාන වෙළඳපොළවල් […]

Image-Horton-LBN.jpg

1min130
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ යාවත්කාලීනකරන ලද නව සංඥා පුවරු සවිකිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ස්වභාව සෞන්දර්යයෙන් මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූනවන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක්ද වේ. මෙම පියවර, හෝර්ටන් තැන්න වෙත පැමිණෙන සංචාරකයන්ගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා වැඩි පහසුවක් සලසන අතර එය පාරිසරික සංචාරක කටයුතු […]

UBER.png

1min180
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් Uber සමාගම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදී. මේ අනුව ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉන්දියානු සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට Uber සමාගම කටයුතු කිරීමට නියමිතව තිබේ. Covid-19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ […]

Image-LBN-1.jpg

1min350
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් සනාථ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ඩුබායි හි 2024 ඇරේබියන් ට්‍රැවල් මාකට් හිදී අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ එමිරේට්ස්හි විධායක උප සභාපති නබීල් සුල්තාන් මහතා ඉදිරියේ එමිරේට්ස් ගුවන් […]

IMAGE-2-LBN-4.jpg

1min390
      ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල්වලින් අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව ක්‍රියා කරන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG) විසින් මෙරට තරුණ තරුණියන් සවිබල ගැන්වීම සහ සංචාරක ක්ෂේත්‍රය නංවාලීම උදෙසා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව අහංගම හෝටල් පාසල සදහා නව වෘත්තීය සූපවේදී පුහුණු මධ්‍යස්ථානයක් පිරිනමන ලදී. වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති Air Vice Marshal […]

Image-LBN.jpg

1min410
      ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් ප‍්‍රකාශ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙරට සංචාරක මෙන්ම වෙළඳ අංශ වල වර්ධනය උදෙසා නිර්මාණය කර තිබෙන වැඩසටහන් මාලාවක් ආවරණය කරන මෙම ගිවිසුම ශී‍්‍ර ලංකාවට දැනටමත් වසර 37ක් පුරා ලබා දී ඇති […]

Webp.net-resizeimage-9.jpg

1min380
        එමිරේට්ස් ගුවන් සමාගම, ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය සමග මාර්තු 4 දින අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක් සමඟ ගුවන් සමාගම ශ‍්‍රී ලංකාව කෙරෙහි තිබෙන කැපවීම යළිත් තහවුරු කර තිබේ. මෙරට වෙළෙඳ සහ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට උපකාරී වන අන්‍යෝන්‍ය වශයෙන් ප‍්‍රතිලාභ ලබන වැඩසටහන් මෙම ගිවිසුම මගින් ආවරණය කර ඇත. මෙම […]

1.jpg

1min490
      2021 ජුනි, කොළඹ-  ශ්‍රී ලංකාවේ සංචාරක  කර්මාන්තයේ නියැළී සිටින සුළු පරිමාණ ව්‍යාපාරවලට ඩිජිටල් තාක්ෂණය සමීප කරමින්, කෝවිඩ්-19 වසංගතය නොතකා ශක්තිමත්ව නැගී සිටීමට අතහිත දීමේ අදිටනින් යුතුව GIZ Sri Lanka සමඟ එක් වී “GLX Digital Evolver”නමින් අලුත් වැඩසටහනක් හඳුන්වා දීමට Good Life x GLX පසුගියදා පෙරමුණ ගත්තේ ය. මෙයට ජර්මානු ආර්ථික සහයෝගීතා සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව