ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 23, 2024
ප්‍රීතිමත් නත්තල් උත්සව සමයේ සතුට, විනෝදය දිවයින පුරා පතුරවාලමින් ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනූ රස සන්නාමය ප්‍රීමා කොත්තු මී – ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනූ සංගීත සන්නාමය ජිප්සීස් සමග එක්ව නවතම නත්තල් ගීතයක් එළිදක්වා ඇත. සදා නොවෙනස් ජිප්සීස් සංගීත රිද්මයට ප්‍රීමා කොත්තු මී හොට් ඇන්ඩ් ස්පයිසි උද්යෝගීමත්බව මුසු වූ මෙම නත්තල් ගීතය අතීත නත්තල් මිහිරියාව සිහිගන්වමින් මේ […]



