ශ්රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA) චීනයේ ෂැංහයි නුවර පැවති 16 වැනි ගෝලීය රෙදිපිළි සහ ඇඟලූම් සැපයුම් දාම සමුළුවට මෑතකදී සහභාගී විය. මෙම සමුළුවේදී නවෝත්පාදන සහ ඉතා දියුණු නිෂ්පාදන ශිල්පීය ක‍්‍රම භාවිතයෙන් උසස් තත්වයේ රෙදිපිළි නිෂ්පාදන කරනු ලබන විශේෂිත කණ්ඩායම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු විය. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම වාර්ෂික […]