සෙලින්කෝ ලයිෆ් විසින් ෆැමිලි සවාරි මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ 18 වන අදියර යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සඳහා නවතම ත්‍යාගය ලෙස චීනයේ විශාලතම සහ සජීවී ම නගරවලින් එකක් වන ෂැංහයි හි නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මෙම 20 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමට, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළත් වූ […]