ලංකා ව්යාපාරික පුවත් - LBNMay 17, 2021
සමූහයේ බදු පසු ලාභය රු. බිලියන 2.1 දක්වා පසුගිය වසරට සාපේක්ෂව 14.3% කින් වර්ධනය වෙයි. ආදායම පෙර වසරට සාපේක්ෂව 11.4% කින් වර්ධනය වී රු. බිලියන 24.7 ක් ලෙස වාර්තා වී ඇත. කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රු. බිලියන 12.2 ක් දක්වා තුන් ගුණයකින් වර්ධනය වෙයි. කාර්තුව තුළ ප්‍රාග්ධන වැය ආයෝජනය රු. බිලියන 5.6 […]



