ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 10, 2025
ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ ‘English for Teens’ 2024/25 අදියරේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ඉංග්‍රීසි දින උත්සව මාලාව පසුගියදා දිවයිනේ පළාත් 5 ක් පුරා පැවැත්විණි. මෙය ඔවුන්ට ‘English for Teens’ තුළින් ලබාගත් දැනුම සහ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ලැබුණු අනගි අවස්ථාවක් විය. ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ප්‍රමුඛතම වැඩසටහනක් වන `English for […]





