මෙවරත් කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන ‘Battle of the Blues’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණෙන කාටත්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම බර්ගර් සන්නාමයක් වන Full’r Burgers වෙතින් ප්‍රණීත බර්ගර් වර්ග රසබැලීමට අවස්ථාව ලැබෙනු ඇත. පසුගිය වසරේදී Full’r Burgers හඳුන්වා දුන් වර්ණවත් බර්ගර් එකතුව පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර, මෙවරත් බර්ගර් රස […]