ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 24, 2026
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (Planters’ Association of Ceylon – PA) නව සභාපතිවරයා ලෙස මල්වත්ත වැලි වැවිලි සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ශානක සමරදිවාකර මහතා පත් ව සිටී. එමෙන්ම කහවත්ත වැවිලි සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත් කෙරිණි. සැප්තැම්බර් 19 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික […]



