Luvanrich Herbal පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර ආහාර අතිරේක නිෂ්පාදන සමාගම ලෙස සම්මාන දිනුවේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ කල්ප උදාන්ත මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ඇරැඹුණු Luvanrich Herbal සමාගම ඉතා කෙටි කාලයකින් පෝෂණ අතිරේක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට […]