ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 6, 2024
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සැලකිය යුතු වර්ධනයක් ඇති කිරීමේ අරමුණින් රට තුළ ක්‍රියාත්මක වන අදානි සමූහ ව්‍යාපාරයේ සුලං විදුලි බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් කල් තියා විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. බලශක්ති තිරසාර භාවය සහ ආර්ථිකය වෙනුවෙන් අදාළ ව්‍යාපෘතියේ වැදගත්කම මූලික කර ගනිමින් අදාළ නඩුව විභාග […]