අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ගුරුදේව් තුමා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙයි මානුෂවාදී සහ ආධ්‍යාත්මික නායක සහ සාමයේ ගෝලීය තානාපති ශ්‍රී ශ්‍රී රවි ශංකර් තුමා ( ශ්‍රී ගුරුදේව්) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ තෙදින චාරිකාවක නිරතවිය. ගුරුදේව්තුමා ස්වේච්ඡා සේවය පිණිස සහ සේවා ඉටුකිරීම පිණිස උද්යෝගය මුසුකළ රැල්ලක් උත්තේජනය කර ලෝකයේ ස්චේච්ඡා සේවකයන් පාදක […]