ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 10, 2026
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, සෑම වසරකම පවත්වනු ලබන, සිය කාර්ය මණ්ඩල විශිෂ්ටත්වය අගය කිරීමේ “Stars of SLIIT 2025” සම්මාන ප්රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උළෙල, ආයතනයේ සාර්ථකත්වය පිටුපස සිටින සැබෑ ශක්තිය වන සිය කාර්ය මණ්ඩලය ඇගයීමට ශ්‍රී ලංකා […]







